ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය සැමරීමට අද සියලු කටයුතු සුදානම් කර ඇති බව වාර්තාවේ.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් 67 වන සංවත්සරය සැමරීමට සුදානම් බව පක්ෂයේ මහ ලේකම්වරයා පැවසීය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගිත්යෙන් මෙම ආගමික වතාවත් පැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භ කළේ 1952 වසරේ අද වැනි දිනකය.

එම පක්ෂයේ නිර්මාතෘවරයා වන්නේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් වාර්තා වෙයි

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේ දී

Mohamed Dilsad

Leave a Comment