ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස් වීමට නියමිතය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන මෙම රැස්වීමේදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

මීට අමතරව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හා නව සංවිධායකයින් පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගතවූ දින 2 ආසාධිතයන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් පත්කළ විද්වත් මණ්ඩලයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment