ක්‍රීඩා

තිසර පෙරේරාගේ අළුත්ම ව්‍යාපාරය

(UTV| කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ,තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා ඔහුගේ බිරිඳ එක්ව නිමී ඇදුම් අලෙවිසැලක් විවෘත කර තිබේ.

බත්තරමුල්ල පැලවත්තේදි ඊයේ (31) විවෘත කර ඇති මෙම අලෙවිසැල “මයා” නමීන් නම් කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/MAYA-SHOP-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/MAYA-SHOP-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භානුක නැවතත් පිටියට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්..

Mohamed Dilsad

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment