ප්‍රමුඛ පුවත 1

නේපාලයෙන් ඉන්දියාවට දුම්රියක්

(UTV|ඉන්දියාව) – නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ඉන්දියාව දක්වා දුම්රිය මාර්ගයක් තැනීම සඳහා සුදානම් වෙයි.

ඉන්දීය වාර්තා සඳහන් කළේ, ඊට සහය දෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ(31) නේපාල බලධාරීන්ට ප්‍රතිඥාවක් ලබාදුන් බවයි.

දෙරට අතර මගී සහ භාණ්ඩ හුවමාරුව බාධාවකින් තොරව සිදුකිරීම සඳහා  මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කරනු ලබයි.

නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලි සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී අගමැති මෝදි මෙයට සහය ලබා දෙන බව පවසා තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවක වදය ලබාදුන් විශ්වවිද්‍යාල සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මන්ත්‍රී විමල් සිය 47 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

Mohamed Dilsad

Leave a Comment