ප්‍රමුඛ පුවත 1

නවක වදය ලබාදුන් විශ්වවිද්‍යාල සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 26 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නවක වදයට ලක්වූ සිසුවාගේ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් වැඩ භාර ගනි.

Mohamed Dilsad

උසස් පෙළ දෙවන වර ඇගයීම් ලබන 11 සිට

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment