ප්‍රමුඛ පුවත 1

ලක්‍ෂ 88ක හෙරොයින් සමඟ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කඩවත මංකඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම හෙරොයින් තොගයේ වටිනාකම  රුපියල් ලක්ෂ 88ක් පමණ වන බව පොලිසිය පවසයි.

හෙරොයින් ග්‍රෑම් 740 යි මිලිග්‍රෑම් 145ක් ඔහු සතුව තිබී සොයා ගෙන ඇත.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ(31) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී රුපියල් දෙලක්‍ෂ 33,920ක මුදලක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගම්පහට පැය 12ක ජාල කප්පාදුවක්

Mohamed Dilsad

උත්සව සමයේ බීමත් රියදුරන් 170 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වතු කම්කරුවන් ගැන අදත් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment