ප්‍රමුඛ පුවත 1

යාල ජාතික වනෝද්‍යානය හෙට සිට වැසේ

(UTV| කොළඹ) – යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමිමට තීරණය කෙරේ.

ඒ හෙට (01) සිට මාස දෙකක කාලයක් සඳහාය.

වනිජිවි අධ්‍යක්ෂ ජනරාල් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව යාල ජාතික විනෝද්‍යානයේ කලාප අංක 01 හෙවත් පලටුවාන පිවිසුම වසා දමනු ඇත.

ලබන නොවැම්බර් මස 01 වනදා සිට යාල වනෝද්‍යානය සංචාරකයින් සඳහා යළි විවෘත කරන බවද වනජිවි අධ්‍යක්ෂ ජනරාල් සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.

වාසා තැබෙන අදාල කාලසීමාව තුළ සංචාරක නිවාඩු නිකේතන සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමට කටයුතු කරන බව සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 24ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

සතොස ලොක්කෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාභයගේ විදෙස් ගමන් බලපත්‍රය පිලිබඳ තොරතුරු ලබා දෙන්නැයි අධිකරණයට නියෝග

Mohamed Dilsad

Leave a Comment