ප්‍රමුඛ පුවත 1

ගලහ රෝහලේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ

(UTV|මහනුවර) – ගලහ මූලික රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගෙන තිබේ.

උණ රෝගයක්  වැළඳී රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියත් සමඟ මෙම නොසන්සුන් ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

අවුරුදු තුනහමාරක් වයසැති මෙම කුඩා පිරිමි දරුවාට වැළඳී ඇති උණ රෝගය උත්සන්න වීමත් සමඟ දෙමව්පියන් අද පෙරවරුවේ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

එහිදී වෛද්‍යවරුන් තම දරුවාගේ රෝගය පරීක්ෂා නොකිරීම හේතුවෙන් මියගිය බවට චෝදනා කරමින් දෙමාපියන් සහ ඥාතීහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.

මේ හේතුවෙන් රෝහලේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු ද යොදවා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙසැම්බර් අවසානයේ උසස් පෙළ ප්‍රතිපල

Mohamed Dilsad

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment