ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ලන්ඩනයේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සභභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුලූ දුත පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 15 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පහළ වායුගෝලය කැළඹීමෙන් ඉදිරි දින කීපයේත් වැසි…

Mohamed Dilsad

නේපාලයෙන් ඉන්දියාවට දුම්රියක්

Mohamed Dilsad

රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment