ප්‍රමුඛ පුවත 1

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යලිත් විවෘත වරෙන්තුවක්

(UTV| කොළඹ) – ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් යළිත් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මීට අමතරව ඔහුගේ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනුවන්ගොඩ සහ නාත්තන්ඩියේ කලහකාරී සිද්ධීන් වලට සම්බන්ධ පිරිස් ඇප මත නිදහස්

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

සියලු පළාත් සභා මැතිවරණ එක වර පැවැත්වීමට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment