ප්‍රමුඛ පුවත 1

අයහපත් කාළගුණයෙන් උඩරට දුම්රිර ධාවනයට බාධා

(UTV|මහනුවර) – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.

ඒ අයහපත් කාළගුණය හේතුවෙනි.

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල දුම්රිය මාර්ග අතර 119වන සැතපුම් කණුව පිහිටි සිංහමලේ බිංගිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිම නිසා මෙලෙස බධා එල්ල වී ඇත.

මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වන බව හැටන් දුම්රිය ස්ථානය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිවනේසතුරෙයි හමුවීමට විපක්ෂ නායක යයි [VIDEO]

Mohamed Dilsad

සවසට ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකවරයෙකු දිවයිනට

Mohamed Dilsad

Leave a Comment