ප්‍රමුඛ පුවත 1

හදිසි විදුලි වැටලීමක් 110 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – තොටළඟ, හජීමාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හොරෙන් විදුලිය ලබා ගත් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ මෝදර පොලීසියේ සහය ඇතිව මෙම වැටලීම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ග්‍රෑන්ඞ්පාස් පොලීසිය වෙත භාර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

අවුරුදු සමයේ රතිඤ්ඤා භාවිතයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

Mohamed Dilsad

Leave a Comment