ප්‍රමුඛ පුවත 1

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා

(UTV| කොළඹ) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටෙඩන්ට්වත්ත සුරුවම පාලම අසළ ප්‍රදේශයට අද උදෑසන පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබේ.

පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ සඳහා පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක් ව සිටින බව වාර්තාවේ.

පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග ලෙස හැටන් – කොළඹ පරණ මාර්ගය භාවිත කරන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

සහරාන් හමුවීම පිළිබඳව රවුෆ් හකීම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

මහනුවර වෛද්‍යවරුන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment