ප්‍රමුඛ පුවත 1

රජයේ සේවකයන්ට රජයෙන් සහන.

(UTV| කොළඹ) – රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය යළි ලබා දෙන බව රජය ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (25) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරමාදර්ශීව අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත්වෙමු – අග්‍රාමාත්‍ය

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment