ප්‍රමුඛ පුවත 1

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා

(UTV| කොළඹ) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටෙඩන්ට්වත්ත සුරුවම පාලම අසළ ප්‍රදේශයට අද උදෑසන පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබේ.

පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ සඳහා පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක් ව සිටින බව වාර්තාවේ.

පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග ලෙස හැටන් – කොළඹ පරණ මාර්ගය භාවිත කරන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට වැසි අඩුවන ලකුණු

Mohamed Dilsad

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

Mohamed Dilsad

ලන්ඩනයේදී හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූ ජනපති

Mohamed Dilsad

Leave a Comment