ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට CID ය සුදානම්

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කරයි.

ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළවයි.

අදාළ ප්‍රකාශය ලබා ගැනීම සඳහා අද(17) හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට  ලක් කිරීමෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

Mohamed Dilsad

පාතාල සාමාජිකයෙකුට පොලිසියෙන් වෙඩි

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් සැසිවාරයට විශේෂ කමිටුවක්…

Mohamed Dilsad

Leave a Comment