ප්‍රමුඛ පුවත 1

පාතාල සාමාජිකයෙකුට පොලිසියෙන් වෙඩි

(UTV| කොළඹ) –  සංවිධානාත්මක අපරාධ විර්ශන අංශයේ පොලිස් නිලධාරින් සිදු කළ වැටලිමක් අතරතුර සිදු වු වෙඩි හුවමාරුවකදි පාතාල සමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඒ අද(04) දහවල් අතුරුගිරිය වානේ සංස්ථාව අසන්නයේ ඇති පිට්ටනිය අසල දිය.

මෙලෙස වෙඩි වැදි තුවාල වී ඇත්තේ හසිත නොහොත් බණ්ඩා නැමති පාතාල කල්ලි සමාජිකයෙකු  බව පොලිසිය පවසයි.

මෙම සැකකරු ඔරුවල රෝහලට ඇතුලත් කර ඇති  බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙක් – රෝසි [VIDEO]

Mohamed Dilsad

ථෙරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය අද

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මන්නාරම අගරදගුරුතුමන් බැහැ දකී

Mohamed Dilsad

Leave a Comment