ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙක් – රෝසි [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසියෙකු බවත් ඒ සම්බන්ධව නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්කොට ඇති ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවත් කොළඹ නගරාධිපති රෝසි සේනානායක පවසයි.

මාතර, කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඇය මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.

Mohamed Dilsad

වත්මන් ආරක්‍ෂක තත්ත්වය ගැන දින දෙකක විවාදයක්

Mohamed Dilsad

හෙට සිට උෂ්ණාධික කාළගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment