ප්‍රමුඛ පුවත 1

වත්මන් ආරක්‍ෂක තත්ත්වය ගැන දින දෙකක විවාදයක්

(UTV| කොළඹ) – රට තුල පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කරයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ හෙට(06) සහ අනිද්දා(07) එම විවාදය පැවැත්වෙනු ඇති බවයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ පක්ෂ නායකයින්ගේ හා කාතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ළමුන් පාසැල් වලට ඇතුළත් කිරීමේදී අදායම් බදු ගෙවන්නන්ට විශේෂ සැලකිල්ලක්

Mohamed Dilsad

වසර 02 ක් තුළදී ලංකාවේ හැම ඉඩමක්ම පරිඝණක ගත වෙයි..

Mohamed Dilsad

ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක්

Mohamed Dilsad

Leave a Comment