ප්‍රමුඛ පුවත 1

ජගත් මානව හිමිකම් සැසිවාරයට විශේෂ කමිටුවක්…

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 40 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ ප්‍රධානියා ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පත් කර ඇත.

එහි සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම , උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් , විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ යන මහත්වරුන් පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරකයින් රැසක් රටින් පිට වෙයි

Mohamed Dilsad

සිංහ රෙජිමේන්තුවේ ‘වර්ණ රාත්‍රිය’ ඉතා උත්කර්ෂවත් අන්දමින්

Mohamed Dilsad

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිළධාරීන් අද කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

Leave a Comment