Trending News

මාර්ගෝපදේශ නොතකා මගීන් ප්‍රවාහනය කරන ධීවර යාත්‍රාවල බලපත්‍ර තහනම්

(උදයම්,කොළඹ)  – ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නොතකා මගීන් ප්‍රවාහනය කරන ධීවර යාත්‍රාවල බලපත්‍ර තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කළුතර – කටුකුරුන්ද අසළ මුහුදු තීරයේදී ඊයේ සිදුවූ ධීවර යාත්‍රා අනතුරින් පසු  අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.

ඊයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් අද පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
එහිදී විෂය භාර අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ අනතුර සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසටය.
ඒ අනුව ඊයේ අනතුරට පත් යාත්‍රාවෙහි ධීවර බලපත්‍රය ද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

Related posts

පිරිමි ජනගහනය අඩුවීම, අර්බුධ රැසක් ඉදිරියේදී ඇතිවීමේ අවධානමක් – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

Editor O

ஞானசார தேரரை விடுதலை செய்யக் கோரி இரண்டாவது நாள் நடைபயணம்

Mohamed Dilsad

Bloemendhal Sanka remanded

Mohamed Dilsad

Leave a Comment