ප්‍රමුඛ පුවත 1

මෙවර ඇසළ පෙරහැරේ වෙනස්කම් රැසක්

(UTV|මහනුවර) – මෙවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සියළු කටයුතු සුදානම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඇසල මංගල්‍ය සඳහා කප් සිටුවිමේ කටයුතු ඊයේ(12) දිනයේදී සිදු කෙරුණු අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ  ශ්‍රී දළදා මාලිගාවේ දියවනඩ නිළමේ තැන්පත් නිලංග දෑල මහතා මේ බව පැවසීය.

මෙවර පෙරහැරේ වෙනස්කම් රැසක් සිදු කිරීමට කටයුතු කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවනඩ නිළමේ තැන්පත් නිලංග දෑල මහතා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන් නර්තන කණ්ඩායම්  කිහිපයක් ඉවත් කිරීමට පියවර ගන්නා බව දියවඩන නිලමේ වරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය පිලිබඳ කලාපීය සමුළුවක්

Mohamed Dilsad

ඇවන්ගාඩ් සිද්ධියේ නියෝගය ලබන මස ප්‍රකාශයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment