ප්‍රමුඛ පුවත 1

මහනුවර ඇසළ පෙරහැර 2018 – කප් සිටුවීම හෙට

(UTV|මහනුවර) – 2018 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් සතර දේවාලයේ කප් සිටුවීම හෙට (12)පෙරවරු 6.02ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාළිග‍ාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සහ සිව් මහා දේවාලයන් හි බස්නායක නිළමේවරුන් ද එක්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය

Mohamed Dilsad

UTV iphone App එක ළඟදීම

Mohamed Dilsad

පාඨලීට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment