ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනයෙන් තැපැල් ප්‍රමාදයි

(UTV| කොළඹ) – දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් තැපැල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වෙයි.

ඒ තැපැල් දුම්රිය සේවා හෝ ක්‍රියාත්මක නොවීම හේතුවෙනි.

තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මේ නිසා ඇතැම් ප්‍රදේශය වලට ලිපි ලැබීම ප්‍රමාදවිය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර බැඳුම්කර හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ණයක්

Mohamed Dilsad

චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment