ප්‍රමුඛ පුවත 1

ජනපති අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරයි

(UTV| කොළඹ) -ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (11) අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමිනි.

කොළඹ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ජනාධිපතිවරයා නීතිපතිවරයා හරහා අදාළ ඉල්ලීම සිදුකිරීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහේෂ් සේනානායකගේ ප්‍රථම රැළිය අද

Mohamed Dilsad

හේෂා විතානගේ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

ආරක්ෂක අංශ ප්‍රධානීන් අග්‍රාමාත්‍ය මුණගැසෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment