ප්‍රමුඛ පුවත 1

මැතිවරණ ක්‍රමය ගැන තීන්දුව සීමා නිර්ණ විවාදයෙන් පසු

(UTV| කොළඹ) –  පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයටද නැතිනම් පැරණි ක්‍රමයට පවත්වන්නේද යන්න පිළිබඳ නව ක්‍රමය යටතේ ඇතිවන සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදයෙන් පසු තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ඊයේ (09) තීරණය වී ඇත.

සීමානිර්ණය වාර්තාව පක්ෂ නායක රැස්වීමට පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳ විවාදයක් පවත්වා ඊට පසුව තින්දුවක් ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වුණූ මෙම සාකච්ඡාවේදි තීරණය වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම්

Mohamed Dilsad

රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළේ ඇරඹුම ලබන 10 වනදායින් ආරඹේ – ජනපති

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව ජනවාරියේදී කතානායකට..

Mohamed Dilsad

Leave a Comment