විදෙස්

එම් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

(UTV|ඉන්දියාව) – තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්. කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි.

ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා වූ කරුණානිධි හදිසි රෝගාතුර වීමකින් පසුගිය 28 වැනිදා චෙන්නායි හි රෝහලකට ඇතුළත් කෙරුණු අතර ඔහු අද පස්වරුවේ මිය ගොස් තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 ක්.

1924 දී උපත ලද කරුණානිධි පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිධුරය හොබවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200

Mohamed Dilsad

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

සෝමාලියා – මොගඩිෂු අගනුවර පිපිරීමකින් 30 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment