විදෙස්

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ  භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් මිය ගිය ගණන 1200 ඉක්ම වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

සුනාමි රළ හේතුවෙන් තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති අතර මේ නිසා මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීහු පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු ජනපති දිවුරුම් දීම අතරතුර විරෝධතාකරුවන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)

Mohamed Dilsad

මරණින් කෙලවර වූ පාපන්දු තරඟය

Mohamed Dilsad

කොවිඩ් ව්‍යාප්තියේ අවධානම වැඩි රටවල් නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment