Trending Newsවිදෙස්

කොවිඩ් ව්‍යාප්තියේ අවධානම වැඩි රටවල් නම් කෙරේ

(UTV |ඇමෙරිකාව ) – ලොව පුරා වාර්තාවන කොරෝනා වලින් වඩාත් බලපෑමට ලක්වූ රටවල් 10 අතරින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ බ්‍රිතාන්‍ය ඒ අතර වේ.

දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් අඩක්ම වාර්තා වන්නේ රටවල් 4කින් බවයි ඔවුන් නිවේදනය කරයි.

ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය සහ ප්‍රංශය එම රටවල් 4යි.

Related posts

பாராளுமன்றை அண்மித்த வீதிகளில் விசேட போக்குவரத்துத் திட்டம்

Mohamed Dilsad

Vowing for Innocence of Muslim IDPs at BBC London – [VIDEO]

Mohamed Dilsad

Heavy traffic due to protest in Colombo Fort

Mohamed Dilsad

Leave a Comment