ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියෝ හදිසියේ රෝහල්ගත කෙරෙති.

(UTV| කොළඹ) – බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්අතේ ඥානසාර හිමීයන රෝහල් ගත කර තිබේ.

ඒ ඊයේ (06) පස්වරුවේ හටගත් අසනීප තත්වයක් හේතුවෙනි.

උන් වහන්සේ මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර උන් වහන්සේ සතියකට ආසන්න කාලයක පමණ සිට උදරය ආශ්‍රීත වේදනාවකින් පෙළි සිටි බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් වෙයි

Mohamed Dilsad

වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

කොටකෙතනේ ඝාතකයා පෝරකයට නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment