ප්‍රමුඛ පුවත 1

කොළඹට පැය 9 ක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පැය 09 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනූව,හෙට (20) පෙරවරු 9.00 සිට පසුදින (21) පෙරවරු 6.00 දක්වා මෙලෙස ජාල සැපයුම අත්හියුවීමට නියමිතය.

බේස්ලයින් පාරේ කැළණි පාලම හන්දිය සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය, ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග, හෙට්ටිවීදිය සහ සියලු අතුරුමාර්ග, කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශයන්ට ජල සැපයුම අත්හිටුවෙන බව එම මණ්ඩලය කියයි.

මීට අමතරව පිටකොටුව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුද්ධ ශාසන ඇමති අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවට එන්න සුදානම්

Mohamed Dilsad

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment