ප්‍රමුඛ පුවත 1

උඩවලවට බලහත්කාරයෙන් ඇතුළුවීමට හැදු දෙදෙනුකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඩවලව ජාතික වනෝද්‍යානයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මවුආර ජලාශය ආසන්න ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී සතුන් දඩයමේ යෙදුණු බවට විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ ගිනි අවිය උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවි කාර්යාලයට භාර දී තිබේ

මේ අතර, එම වනෝද්‍යානයට විතුරුගල ප්‍රදේශයේදී ද සිදුකළ වැටලීමකදී අනවසරයෙන් වනෝද්‍යානයට ඇතුළු වී සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

විශේෂ කාර්ය බලකාය විසින් සිදු කල මෙමෙ මෙහෙයුමේදී ඔහු සන්තයේ තිබී අත්පොරවක් සොයාගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයට

Mohamed Dilsad

ඉහළ පෙළේ නෝවේජියානු නිලධාරිනියක් දිවයිනට

Mohamed Dilsad

ඝාතන චෝදනා ලැබ සිටි ජූලම්පිටියේ අමරේ පෝරකයට

Mohamed Dilsad

Leave a Comment