ප්‍රමුඛ පුවත 1

රජයේ මුද්‍රණාල සේවකයෝ වැඩ නෑ

(UTV| කොළඹ) – රජයේ මුද්‍රණාල සේවකයින් අද(06) මධ්‍යහ්න 12 සිට සංකේත වර්ජනයක් ආරම්භ කළ බව එහි වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු එම්.ඞී.ආර්. අතුල සඳහන් කළේය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් යැයි පවසා 13 දෙනෙකු සේවයට එක් කරගැනීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් මුද්‍රණාලයේ කටයුතු මේ වනවිට ඇණහිට ඇති බව ඔහු හෙතෙම වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

සුහද ගම්ලත් ඉල්ලා අස් වෙන බව දැන්වුවා – අධිකරණ ඇමතිනි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment