ක්‍රීඩා

රීසා හෙන්ඩ්රික්ස්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්

(UTV|දඹුල්ල) – සිය මංගල එක්දින තරගයේදීම ශතකයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා පිතිකරු රීසා හෙන්ඩ්රික්ස් ඊයේ (06) ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදි සමත් වු අතර එය ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ 14 වැනි පිතිකරු විමට සමත් විය.

හෙන්රික්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් එවැනි දක්ෂතාවක් දැක්වූ තෙවැනි පිතිකරුවා වන අතර මංගල තරගයේදීම ශතකයක් රැස්කළ පිතිකරුවන් 14 දෙනාගෙන් පස්දෙනෙක්ම එම දක්ෂතාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව විම සුවිශේෂි වෙයි.

රීසා හෙන්රික්ස් පන්දු 88 කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර ඒ අනුව එය මංගල එක්දින තරගයේ ශතක රැස්කළ පිතිකරුවන් අතර වේගවත්ම ශතකය (අඩුම පන්දු ප්‍රමාණයකින් රැස්කළ ශතකය) ලෙස වාර්තා අතරටද එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක්

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් තරගාවලිය අගේාස්තු 27 ඇරඹෙයි

Mohamed Dilsad

ස්ටීව් අඩු ලකුණු මට්ටමකට දැවී යාම පිලිබඳව කනස්සල්ලෙන්

Mohamed Dilsad

Leave a Comment