ක්‍රීඩා

ස්ටීව් අඩු ලකුණු මට්ටමකට දැවී යාම පිලිබඳව කනස්සල්ලෙන්

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 4 කට අඩු ලකුණු මට්ටමකට දැවී යාම හේතුවෙන් තමන් විසින් තමන්ට දඬුවම් කරගෙන ඇති පුවතක් වාර්තා වේ.

බ්‍රිස්බේන් හිදී පැවති එම තරගාවලියේ ලකුණු 5ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම තරගයේ දී ලකුණු 4කට දැවී ගිය ස්මිත් තරගයෙන් පසු බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයේ සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලැගුම් ගෙන සිටින හෝටලය දක්වා දිව ගොස් තමන් විසින් තමන් හට දඬුවම් කර ගත බවයි.

ඒ අනුව ක්‍රීඩාංගණයේ සිට හෝටලය දක්වා කිලෝමීටර තුනකට ආසන්න ප්‍රමාණයකින් යුතු බව සඳහන්.

මේ වසර තුල ස්මිත් ක්‍රීඩා කළ ටෙස්ට් තරග අතරින් අර්ධ ශතකයක් හෝ වාර්තා කර ගැනීමකින් තොරව දැවී ගිය පළමු අවස්ථාව මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

KNR ලකුණු 34 කින් ජයගනී.

Mohamed Dilsad

ආසියානු කුසලානය : බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අදයි

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකාරවරයෙක්

Mohamed Dilsad

Leave a Comment