ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

(UTV| කොළඹ) – 2018 වසරට අදාළ යළ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද (04) ආරම්භ වේ.

මෙවර වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 20,000ක පමණ ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අළෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය.

කිසිදු බාධාවකින් තොරව ගොවි ජනතාවට වී විකුණා ගැනීම සඳහා සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

බ්‍රසීල හිටපු ජනපතිට සිරදඩුවම්

Mohamed Dilsad

Leave a Comment