විදෙස්

ෆේස්බුක් ගිණුම් 32ක් අත්හිටුවයි

(UTV| ඇමෙරිකාව) – ෆේස්බුක් ගිණුම් සහ පිටු 32 ක් අත්හිටුවීමට ක්‍රියා කළ බව ෆේස්බුක් සමාගම දැනුම් දෙයි.

ඊයේ දිනයේ එම සමාගම පැවසුවේ ඇමරිකානු ඡන්ද ව්‍යාපාර සඳහා සෘජුවම දායකත්වය සපයමින් දේශපාලනය සඳහා සදාචාරාත්මක නොවන අයුරින් මෙම ෆේස්බුක් ගිණුම් සහ පිටු යොදා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකා ජනාධිපති චීනයේ සංචාරයක

Editor O

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ ට්විටර් ගිණුම් ඉවත් කරයි.

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 270,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment