ක්‍රීඩා

ඉන්දීය කණ්ඩායම් නායකත්වය කෝලිට

(උදයම් , ඉන්දීයා ) – ඉදිරියේදී එංගලන්තය සමග පැවැත්වෙන සීමිත පන්දු වාර තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාට් කෝලී හට භාර දී ඇති බව ඉන්දීය වාර්තා පවසයි .
මෙම තරගාවලියට ජ්‍යාතන්තර එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුලත් වේ.
තරගාවලිය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි.
කණ්ඩායම් නායකත්වයෙන් එම්.එස්.දෝනි පසුගිය බදාදා ඉවත් විය.
ඉන් පසු එළබෙන ජාත්‍යන්තර එක් දින තරගාවලියේ නායකත්වයට විරාට් කෝලී පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
2007 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය එම්.එස්.දෝනි දරු අතර ඔහුගේ නායකත්වය යටතේ 2007 දී විස්සයි විස්ස ලෝකකුසලනය, 2011 වසරේදී ලෝකකුසලනය සහ 2013 දී චැම්පියන්ස් ට්‍රෝෆී තරගය ජය ගැනීමට සමත් විය.

Related posts

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

අහ්මඩ් ඛාන්ට වසර 5 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානට.

Mohamed Dilsad

Leave a Comment