ප්‍රමුඛ පුවත 1

පේරාදෙණියේ සියලුම පීඨ වැසේ

(UTV|මහනුවර) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ මාස දෙකක කාලයක් වසා දැමීමට තීරණය කල බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

ඉංජිනේරු පීඨයේ සිසුන්ගේ පැමිණිමේ ලේඛනය සම්බන්ධයෙන් හටගත් ගැටළුකාරි වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම පාලනාධිකාරිය පවසයි.

මේ අනුව අද (27) පස්වරු 06.00ට පෙර සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව යා යුතු බවට දැනුම් දුන් බවද එම පාලනාධිකාරිය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද දායක ලැයිස්තු සහතික කිරීම අද

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

බිළිඳිය සමඟ කතක් දුම්රියට පනී

Mohamed Dilsad

Leave a Comment