ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන් සහ දුම්රිය පාලකවරුන් හදිසි වැඩ වර්ජනයක් කියාත්මක කර තිබේ.

මෙම වර්ජනය අද (26) පස්වරු 4.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය අධීක්ෂණ හා මෙහෙයුම් නිලධාරීන්ගේ සංගමය පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක වැටක් ඉදි කිරීමට යාමේ සිද්ධියක් පදනම් කරගනිමින් මෙම හදීසි වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

රත්‍රන් බිස්කට් තොගයක් සමඟ ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය ආයතන ඇගයීමක් පාර්ලිමේන්තුවේදී

Mohamed Dilsad

Leave a Comment