Trending News

අබුඩාබිහි අභ්‍යන්තර මාර්ග වල වේගය සීමා කෙරේ

(UTV| කොළඹ) – අබුඩාබි හි අභ්‍යන්තර හා බාහිර මාර්ගවල වේග සීමාවන් සංශෝධනය කෙරේ.

මේ අනුව අගෝස්තු 12 වන දින සිට මෙම වේග සීමාව ක්‍රියාත්මක බව අබුඩාබි පොලිසිය පවසයි.

එමිරේට්ස්හි මාර්ග වල මෙම වේග සීමා පරීක්‍ෂාව සඳහා රේඩාර් පද්ධති සවි කර ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

இரண்டாம் தவணைப் பரீட்சைகளை எக்காரணம் கொண்டும் இரத்துச் செய்யப்போவதில்லை – கல்வி அமைச்சு

Mohamed Dilsad

MANSOOR APPOINTS THE PARTY GENERAL SECRETARY OF THE MUSLIM CONGRESS

Mohamed Dilsad

Thomians lose seven for 49 after Hapuhinna century

Mohamed Dilsad

Leave a Comment