ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මේ සතියේ

(UTV| කොළඹ) – මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ, 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත කඩඉම් ලකුණු නිකුත් කරන බවයි.

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 25,000 කට අධික බවද එම කොමිසම සඳහන් කළේය.

මේ වන විටත් අයදුම්පත් 50,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙහිවල තවත් පිපිරීමක්.දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

අනිද්දා පැය 18 ක් කොළඹට ජලය සැපයුම නවතී

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment