Trending News

උදයම් TV දැන් ඩයලොග් TV නාලිකා අංක 135 ඔස්සේ නරඹන්න

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාවේ විකාශය කෙරෙන ප්‍රථම දමිළ HD Ready රුපවාහිනී නාලිකාව වන උදයම් TV දැන් ඩයලොග් TV (DTV) හරහා ඔබට නාලිකා අංක 135 ඔස්සේ නැරඹිය හැක.

ශ්‍රී ලාංකික දමිළ ප්‍රේක්ෂක ඔබට නවමු අත්දැකීමක් එක් කරමින් නවතම කොලිවුඩ් චිත්‍රපට ,නාට්‍ය සතිය පුරාම උදයම්TV ඔස්සේ සමීප කිරීම අපේ අරමුණ වී තිබේ.

ඊට අමතරව උදයම් නාලිකාව හරහා කාලීන සිදුවීම්, ප්‍රවෘත්ති, තොරතුරු රසාස්වාද වැඩසටහන්,අධ්‍යාපනික වැඩසටහන්,ක්‍රීඩා වැඩසටහන් සහ දිනපතා පළවන පුවත්පත් තොරතුරුද ඔබ වෙත සමීප කරනු ලබයි.

ඔබේ රසාස්වාදයට මුල් තැනක් දෙමින් වැඩසටහන් ඉදිරිපත් කරන උදයම් TV රූපවාහිනී නාලිකාව සැම විටම වඩා උසස් තත්ත්වයේ වැඩසටහන්  ඔබට සමීප කිරීමට කැපවී සිටියි.

Related posts

Magnitude 6.3 earthquake hits western Iran; hundreds injured

Mohamed Dilsad

கிளிநொச்சியில் 90% தபால்மூல வாக்களிப்பு நிறைவு

Mohamed Dilsad

Cochin International Airport Closed due to Kerala Rains

Mohamed Dilsad

Leave a Comment