ප්‍රමුඛ පුවත 1

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්‍ෂ පනස් දහස ඉක්මවයි

(UTV| කොළඹ) – මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

මෙම විභාගය සඳහා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 355,326ක් වන අතර එහි සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 267,770 දෙනෙකු  සහ දෙමළ මාධ්‍ය 87,556 දෙනෙකි.

විභාග මධ්‍යස්ථාන 3,050 මෙම විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව අද

Mohamed Dilsad

මිනීමරුවෙකුට ජනාධිපති සමාව ලබාදීම ඉතා කණගාටුදායකයි [VIDEO]

Mohamed Dilsad

එක්සත් ජනතා සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ සුහද හමුවක්

Mohamed Dilsad

Leave a Comment