ප්‍රමුඛ පුවත 1

එක්සත් ජනතා සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ සුහද හමුවක්

(UTV|කොළඹ) – එක්සත් ජනතා සන්ධානයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ සුහද හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී 01 වැනිදා පැවැත්විණි.

මෙම අවස්ථාවට ජාතික ජනතා සන්ධානයේ නායක හසන් අලී, ජනතා කොන්ග්‍රස් සභාපති හා නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් යන මහත්වරු, සමස්ත ලංකා මහජන පක්ෂයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/26168704_330135630835220_5196494270379587732_n.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තබ්බෝව ජලාශයේ වන්දොරටු 20 ක් විවෘතයි

Mohamed Dilsad

ප්‍රියානි ජයසිංහ ඝාතනයේ සුලමුල හෙළි වෙයි

Mohamed Dilsad

මස්කෙළිය රෝහලේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment