ප්‍රමුඛ පුවත 1

තබ්බෝව ජලාශයේ වන්දොරටු 20 ක් විවෘතයි

(UTV|පුත්තලම) – තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ක් විවෘත කෙරේ.

පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ අද(25) අලුයම මෙම වාන්දොරටු විවෘත කල බවයි.

වාන් දොරටු 03 ක් අඩි 03 බැගින්ද, වාන් දොරටු 08 ක් අඩි 01 බැගින් සහ වාන් දොරටු 06 ක් අගල් 06 බැගින් විවෘත කර ඇත.

ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු වලින් විනාඩියකට ජලය ඝන අඩි 5750 ක් මී ඔයට මුදා හැරේ.

මේ නිසා මී ඔය පහළ කොටසේ පදිංචිකරුවන් අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිබල මණ්ඩලය වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඇමතිනිය අබුඩාබි සුරක්ෂාගාරයේ රැදවියන්ගේ සුවදුක් විමසයි

Mohamed Dilsad

Leave a Comment