ප්‍රමුඛ පුවත 1

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව අද

(UTV| කොළඹ) – නව රජයේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන්ගේ පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතය.

හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ මහත්වරුන් නව මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස පත්කිරිමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා තීරණය කළේය.

ඒ අනූව ඔවුන්ගේ ප‍්‍රධානත්වයෙන් පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වෙන බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර අධිකාරීවරු කිහිපදෙනෙක්ට ස්ථාන මාරුවීම් – බන්ධනාගාර අමාත්‍යාංශය

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සවස 5ට

Mohamed Dilsad

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment