ප්‍රමුඛ පුවත 1

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ද රතු එළි දල්වයි

(UTV| කොළඹ) –  අනිද්දා(25) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක නිරතවීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය ඊයේ(22) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී එම සම ලේකම් ඞී.වී. ශාන්ත සිල්වා  කියා සිටියේ ලබන බදාදා වන විට ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුමත කිරීම සහ ප්‍රවාහන ගාස්තු මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර නොගතහොත්  මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේනා දළඹු වසංගතය පැතිරෙන ලකුණු

Mohamed Dilsad

විපතට පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා රටවල් 24 සහාය

Mohamed Dilsad

යුද්ධ හමුදාපතිවරයා හෙට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment