ප්‍රමුඛ පුවත 1

මන්නරම සහ මුලතිව් ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදි කෙරේ

(UTV|මන්නාරම) – මන්නරම සහ මුලතිව් ප්‍රධාන බස් නැවතුම්පොළ ද්විත්ව ඉදිකිරීමේ සමාරම්භය අද (20) සුබ මොහොතින් සිදු කෙරේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙයි. මන්නාරම බස්නැවතුම්පොල ඉදිකිරීමට වැය කෙරෙන මුදළ රුපියල් මිලියන 180ක් වන අතර මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීමේ දෙවැනි අදියර සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 40 කි. උතුරු පළාත් පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ මෙම ඉදිකිරීම් සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නුවරඑළියට මල්තුහින

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ද රතු එළි දල්වයි

Mohamed Dilsad

ජනපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

Leave a Comment