ප්‍රමුඛ පුවත 1

‘ගමා’ නැමති පාතාල කල්ලි සාමාජිකයාට මරණ දඬුවම්

(UTV| කොළඹ) – 2006 වසරේ නොවැම්බර් මස වැල්ලම්පිටියේදී තරුණයින් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ මොහොමඩ් රවුෆ් හිල්මි හෙවත් ‘ගමා’ නැමති පාතාල කල්ලි සාමාජිකයාට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනයේ විද්‍යා දැරියගේ සිද්ධියේ පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

හිටපු ජනපතිට එරෙහි පෙත්සම විභායට ගැනේ

Mohamed Dilsad

රන් බිස්කට් තොගයක් සමග ඉන්දීය තරුණයෙකු රේගු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment